වීපයිණ්ඩෙ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. පැරණි සිංහල රජු දවස සිටි සේවක කොටසක් ; රජුට සහ උසස් රාජ්ය නිලධාරින්ට පණිවුඩ පනත් රැගෙන යාම සඳහා සිටි නිලධාරියෙක්.