වීපොරි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වී බැද සාදාගත් පොරි ; විළඳ ; කබලෙහි ලා බැදීමෙන් පුපුරුවා ගත් වී.