වෙරළු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වෛදූර්ය හෙවත් වෛරෝඩි නම් මාණික්යය.
2. ගස් වර්ගයක නාමය සහ එහි ඵලය ; පලතුරක් සේ භාවිත කරන ඇඹුල් රසැති කුඩා ගෙඩිවර්ගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. වෛදූර්ය මාණික්යය; වයිරෝඩිය (පා. වෙළුරිය සං. වෛදූර්ය) 2. පලතුරු ගස් වෙසෙසක්