වෙරෙට්ටු වෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. මතය සනාථ කිරීමට වේගවත්ව තරයේ කරුණු ඉදිරිපත් කරනවා.
2. වාද කරනවා ; තරහ වෙනවා ; නොමනාප වෙනවා.
3. තරගයට අභියෝග කරනවා.