වෙරෙට්ටුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. 1. අභියෝග කොට තරඟයට ශිල්ප දැක්වීම.2. සිත නොමනාප වී විරුද්ධව පැවතීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1586 ← වෙරෙට්ටු වෙනවා වෙරෙප්පුව →