වේඨනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රැහැන්, රෙදි පටි, දම්වැල් ආදියකින් වෙළා දැමීම.
2. වෙළීම සඳහා භාවිත කරනු ලබන වස්ත්‍රය.