වේණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වීණාව.
2. බටපොතු ආදියෙන් වට්ටි ආදි භාණ්ඩ වියන්නන්ගේ වංශය, කුලය.