වේලක්කාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පොළොන්නරු රාජ්‍ය සමයේදී සිටි ද්‍රවිඩ කුලී භට පිරිස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පුරාණ ලංකාවේ යුද්ධ හමුදාවේ සිටි කුලී හේවායා (දෙ. வேலைக்காரன்)