වේලපත්කඩය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. උපන් වේලාව මත සාදනු ලබන කෙටි ජ්යෝතිෂ විස්තරය ; ලුහුඬු ජන්ම පත්රය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. උපන් වේලාව, දිනය ආදිය සඳහන් ජ්යෝතිෂමය කරුණු අඩංගු ලියවිල්ල