වෛකුණ්ඨ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඉන්ද්ර, කෘෂ්ණ හෝ විෂ්ණු හඳුන්වන නාමය.
2. විෂ්ණු දෙවිඳුගේ වාසස්ථානය.
3. ගුරුළා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. විෂ්ණු දෙවි/ ඉන්ද්රයා (සං. වෛකුණ්ඨ)
1. නා.ප්ර. ඉන්ද්ර, කෘෂ්ණ හෝ විෂ්ණු හඳුන්වන නාමය.
2. විෂ්ණු දෙවිඳුගේ වාසස්ථානය.
3. ගුරුළා.
නා.ප්ර. විෂ්ණු දෙවි/ ඉන්ද්රයා (සං. වෛකුණ්ඨ)