වෛතාලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉතා I උදෑසන ; හිමිදිරි පාන්දර.
2. හිමිදිරි පාන්දර විවිධ තාලයෙන් බැඳි ස්තෝත්ර ගායනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. හිමිදිරිය; පාන්දර
1. නා. ඉතා I උදෑසන ; හිමිදිරි පාන්දර.
2. හිමිදිරි පාන්දර විවිධ තාලයෙන් බැඳි ස්තෝත්ර ගායනය.
නා. හිමිදිරිය; පාන්දර