වෛද්‍යෝපදේශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[වෛද්‍ය + උපදේශය]
නා. වෛද්‍යවරයාගේ අනුශාසනය ; වෙදකම පිළිබඳ ගුරුහරුකම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. වෛද්‍යවරයාගේ උපදේශය