වෛපුල්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මහත් ලෙස පැතිරුණු ; විශාල ; විස්තීර්ණ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මහත් ලෙස පැතුරුණු; විශාල (සං. වෛපුල්‍ය)