වෛවස්වත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මහා සම්මත රාජයා වූ මනු රජුට විශේෂණ වූ නාමය.
2. ශනි ග්‍රහයා ; සෙනසුරා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සූර්යයාට අයත්; සූර්යයාගෙන් පැවත එන (සං. වෛවස්වත)