වෛශ්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පුරාණ දඹදිව පැවති කුල හතර (චතුර් වර්ණ) අතරින් වෙළඳ කුලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. වෙළඳ කුලය (සං. වෛශ්‍ය)