වෛශාඛ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. විසා නැකත යෙදෙන සමය ; චන්ද්ර මාස දොළහෙන් එකක් වන වෙසක් මාසය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. වෙසක් මාසය (සං. වෛශාඛ)
නා.ප්ර. විසා නැකත යෙදෙන සමය ; චන්ද්ර මාස දොළහෙන් එකක් වන වෙසක් මාසය.
නා.ප්ර. වෙසක් මාසය (සං. වෛශාඛ)