වෛශාරද්ය ඥානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. විශාරදභාවය පිළිබඳ නුවණ ; චතුර් වෛශාරද්ය ඥානය ; සතර තැනෙක ස්වකීය විශාරදබව මෙනෙහි කිරීමෙන් බුදුරජුනට ඇති වූ සොම්නස් සහගත නුවණ.