වෛශාරද්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ශිල්ප, ශාස්ත්ර විෂයෙහි පුළුල් දැනුමක් ඇති ; විශාරද වූ ; වියත්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ශිල්ප, ශාස්ත්ර විෂයයෙහි පුළුල් දැනුමක් ඇති (සං. වෛශාරද්ය)