වෛෂ්ණව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. භාරතීය ආගම් අතරින් විෂ්ණු දෙවියා ප්‍රධාන කොටගත් ආගම ; පංචවිධ හින්දු ආගමික සම්ප්‍රදායවලින් එකක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. විෂ්ණු දේව භක්තිය පදනම් වූ දේවවාදය (සං. වෛෂ්ණව)