වොලිබෝල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. හය දෙනා බැගින් වූ පිල් දෙකක්, මැද ඇති උස් දැලක් දෙපැත්තේ සිට හුළං පිරවූ ලොකු බෝලයක් අත්වලින් ගැසීමෙන් කරන ක්‍රීඩාවක් ; අත්පන්දු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අත්පන්දු ක්‍රීඩාව (ඉං. volleyball)