වොෂිංසිල්ක්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. වර්ණයට හෝ වියමනට හෝ හානියක් නොවන සේ සේදිය හැකි සේද රෙදි වර්ගයක්.