වොෂින් සෝඩා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. රෙදි ආදිය සේදීමට ගන්නා සියුම් කැටවලින් යුත් සෝඩියම් බයිකාබනේට්.