ශංකාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සැකය ; අවිශ්වාසය ; අනුමානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සැකය; අනුමානය (සං. ශඞ්කා)