ශංඛක කවලිකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පේශිමය තන්තුවලට සම්බන්ධයක් වශයෙන් ක්‍රියා කරන තන්තුමය ප්‍රස්තරය හෝ ප්‍රසාරික කණ්ඩරාව.