ශංඛක තුල්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මස්තිෂ්කයේ ශංඛක ඛණ්ඩිකාවෙහි යටිපැත්ත මතුයෙහි පිහිටි, අපර ශංඛය කර්කුරූපී සංචලිතයෙන් වෙන් කරන, මධ්‍ය සිරස් පාටිතය.