ශංසනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තුති කිරීම.
2. පැතීම.
3. ස්වර ශුද්ධිය ; උච්චාරණයේ පිරිසුදු බව ; වචනයෙහි පැහැදිලි බව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තුති කිරීම; ස්තුතිය (සං. ශංසන)
1. නා. තුති කිරීම.
2. පැතීම.
3. ස්වර ශුද්ධිය ; උච්චාරණයේ පිරිසුදු බව ; වචනයෙහි පැහැදිලි බව.
නා. තුති කිරීම; ස්තුතිය (සං. ශංසන)