ශක්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. හැකි ; පුළුවන් ; සමත්.
2. ශරීර ශක්තියෙන් යුත්.
3. ඇලුණු ; බැඳුණු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. හැකි; පුළුවන්/ ශක්තිමත්/ ඇලුණු; බැඳුණු; ආසක්ත (සං. ශක්ත)
1. වි. හැකි ; පුළුවන් ; සමත්.
2. ශරීර ශක්තියෙන් යුත්.
3. ඇලුණු ; බැඳුණු.
වි. හැකි; පුළුවන්/ ශක්තිමත්/ ඇලුණු; බැඳුණු; ආසක්ත (සං. ශක්ත)