ශතවර්ෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අවුරුදු සියය ; සියවස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වසර සියය; සියවස (සං. ශතවර්ෂ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. century