ශතසහස්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සියක් දහස ; ලක්‍ෂය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සියක් දහස; ලක්ෂය (සං. ශතසහස්‍ර)