ශරීරාවර්තනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[ශරීර + ආවර්තනය]නා. සිරුර එක් එක් අතට හැරවීම ; කය නැමීම ; ශරීරය ඒ මේ අතට කරකැවීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1615 ← ශරීරාවයවයන්හි සැදෙන ගල් ශරීරාසන්න උණුසුම →