ශ්‍රියාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිරියාව ; ශෝභාව ; සෞභාග්‍යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිරියාව; ශෝභාව (සං. ශ්‍රියා)