ශ්රීකර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සෞභාග්යය ඇති කරන්නා වූ ; වාසනා ගෙන දෙන.
1. නා.ප්ර. ජලජ ශාකයක් ; රත් නෙළුම්.
2. නිල් මානෙල්.
3. විෂ්ණු.
වි. සෞභාග්යය ඇති කරන්නා වූ ; වාසනා ගෙන දෙන.
1. නා.ප්ර. ජලජ ශාකයක් ; රත් නෙළුම්.
2. නිල් මානෙල්.
3. විෂ්ණු.