ශිරසසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. හිස ; ඉස ; සිරස.2. ප්රධානියා.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. ඉස; හිස/ ප්රධානයා (සං. ශිරස්)සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1629 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 322 ← ශිරෂ්කාකාර ශිරස් →