ශිරෝමණි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මුදුන් මැණික; සිළුවෙහි පළඳින මැණික ; චූඩා මාණික්‍යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සිළුමිණ; හිසෙහි පලඳින මැණික