ශිලාස්තම්භය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගලින් කළ කණුව ; ගල්කණුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගලින් කළ කණුව (සං. ශිලාස්තම්භ)