ශිශිර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සිසිල් ; ශීතල.
1. නා.ප්‍ර. සිසිල ; සිහිලස.
2. ශීත කාලය ; ශීත සෘතුව.
3. සඳුන්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සිසිල්; සීතල (සං. ශිශිර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. hibernal
2. Bot. hiemal
3. Bot. hyemal
4. st. winter