ශිෂ්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අධ්‍යාපනය ලබන ගැහැණු ළමයා ; සිසුවිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉගෙනීම ලබන්නිය; සිසුවිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. co-ed