ෂට්භාෂා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. භාෂා හය ; සංස්කෘත, ප්‍රාකෘත, මාගධී, පෛශාවී, ශෞරසේනි සහ අපත්‍රංස යන භාෂා හය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. භාෂා හය; සංස්කෘත, ප්‍රාකෘත, මාගධි, පෛශාචි, ශෞරසේනි හා අපභ්‍රංශ (සං. ෂඩ්භාෂා)