ෂඩේන්ද්‍රිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ෂඩ් + ඉන්ද්‍රිය]
නා.ප්‍ර. ඇස, කන, නාසය, දිව, කය, සිත යන ඉන්ද්‍රිය ධර්ම හය.