සංකාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සැකය ; විචිකිච්ඡාව ; කුකුස ; අනුමානය.
2. බලවත් සිත් තැවුල ; ශෝකි පාළු ගතිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සැකය; අනුමානය (පා. සංකා)
1. නා. සැකය ; විචිකිච්ඡාව ; කුකුස ; අනුමානය.
2. බලවත් සිත් තැවුල ; ශෝකි පාළු ගතිය.
නා. සැකය; අනුමානය (පා. සංකා)