සංඛ්‍යාත්මක යතුරු ඇහිරුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පරිගණකය හා සම්බන්ධ යතුරු පුවරුවේ දකුණු පසින් ඇති ඉලක්කම් සහිත කොටස.