සංඛ්යාත්මක රාශියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. සංඛ්යාවක් වශයෙන් ගන්නා ගොඩ ; ගණනක් වශයෙන් වටිනාකම් ඇති රාශිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1651 ← සංඛ්යාත්මක යතුරු ඇහිරුම සංඛ්යාත්මක වශයෙන් →