සංගාමි කෝෂ්ඨය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. එක් වී සිටින ජන්මානු යුගල තමන් වටේ තනා ගන්නා කෝෂ්ඨය ; ජන්මාණු කෝෂ්ඨය.