සංගාමි නියුරෝනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මධ්‍ය ස්නායු පද්ධතියේ සංවේදක හා චාලක නියුරෝන අතර පිහිටන හා ඒ දෙක එකට සම්බන්ධ කරන නියුරෝනයක්.