සංගීතාචාර්ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[සංගීත + ආචාර්ය]
නා.ප්‍ර. සංගීතය උගන්වන ගුරුවරයා ; සංගීත උපදේශක.