සංගෘහීත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. එක් රැස් කළ ; එකතු කරන ලද ; ඇතුළත් කරන ලද ; අන්තර්ගත ; සංග්රහ කරන ලද.
2. ලියන ලද ; සංස්කරණය ; කරන ලද.
3. උපකාර කරන ලද ; සත්කාර කරන ලද.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. රැස් කළ/ ඇතුළත් කළ/ උපකාර කළ (සං. සඞ්ගෘහීත)
1. වි. එක් රැස් කළ ; එකතු කරන ලද ; ඇතුළත් කරන ලද ; අන්තර්ගත ; සංග්රහ කරන ලද.
2. ලියන ලද ; සංස්කරණය ; කරන ලද.
3. උපකාර කරන ලද ; සත්කාර කරන ලද.
වි. රැස් කළ/ ඇතුළත් කළ/ උපකාර කළ (සං. සඞ්ගෘහීත)