සංඥිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සංඥා ඇති.
2. හඳුන්වා දුන් ; හැඳින් වූ ; ලකුණු කළ ; ඉඟි කළ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සංඥා කළ; නම් ඇති/ හඳුන්වා දුන්; ලකුණු කළ (සං. සංඥිත)