සංතෘප්ත අංකයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. සංතෘප්ත වන සීමාව ; වැඩිපුර උරා ගැනීමට නොහැකි වන මට්ටම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1660 ← සංතෘප්ත සංතෘප්තිය →