සංතෘප්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) වි. උරාගත හැකි මුළු ද්රව ප්රමාණයම උරාගත් ; ධාරිතාව ඇති තරමට පිරීගිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සතුටට පත්; ධාරිතාව ඇති තරමට පිරී ගිය (සං. සංතෘප්ත)