සංදේහවාදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යථාර්ථ සත්යය මනුෂ්ය ඥානයට අවිෂයැයි ඇදහීම.
2. දෙවියකු ඇතැයි හෝ සොබාදහමට ඔබ්බෙන් යමක් ඇතැයි සැක කිරීම.